who we are

"ගෝලීය ලංකා පවුලක්" උදෙසා ලංකා e පාසල
ලෝකය යා කරමු - ලංකා රිද්මය බෝ කරමු.
ලංකා උරුමය එහි අනාගත භාරකරුවන් වෙත පවරන
ලොව වටා දූ පුතුන් එක කොඩියක් යටට ගෙනෙන
ලංකා e පාසලයි මේ.
දුරට, තවදුරටත් මව්බිමේ ආදරය දුරස්කළ නොහැක.
එක්ව, ලංකාව ලෝකයට ගෙනයමු.

signature

සහන් රන්වල
Founder - Lanka e School

Contact Us
විමසීම්





Phone No
(+94)729 333 666 (Whatsapp)
(+94)769 333 666

Address

No: 420/45, Temple Road, Thalawathugoda,Sri Lanka.


Get in Touch